කිළිනොච්චියේ ධර්මපුරම් ප්රදේශයේ සැමියකු තම භාර්යාව කපා කොටා ඝාතනය කර ඔහු ද ගෙල කපා ගෙන සියදිවි හානි කර ගැනීමට උත්සහ කිරීම නිසා 25 වැනිදා ඔහු රෝහල් ගත කොට තිබේ.
පවුල් ආරවුලක් දුරදිග යාම නිසා ඔහු බිරිඳ ඝාතනය කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ සුගන්තන් සකුන්තලා නමැති වයස අවුරුදු 23ක කාන්තාවකි.
ධර්මපුරම් පොලිසියට ලැබුණු තොරතුරු මත ඔහු රෝහලේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පොලිස් ආරක්ෂාව මැද ප්රතිකාර ලබයි.
කිළිනොච්චිය ධර්මපුරම් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.පවුල් ආරවුලක් දුරදිග යාම නිසා ඔහු බිරිඳ ඝාතනය කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ සුගන්තන් සකුන්තලා නමැති වයස අවුරුදු 23ක කාන්තාවකි.
ධර්මපුරම් පොලිසියට ලැබුණු තොරතුරු මත ඔහු රෝහලේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පොලිස් ආරක්ෂාව මැද ප්රතිකාර ලබයි.
දිනසෙන රතුගමගේ
under the courtesy of divaina.com news web