ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, මුම්බායි මූල්‍ය අගනුවර ඇතුළු එරට ප්‍රධාන නගර හයක්, කොරෝනා වෛරසය පැතිරීමේ "රතු කලාප"(Red Zones) ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
වෛරසයේ අවදානම අනුව ඉන්දියාව වර්ණ කිහිපයකින් කොටස් කිහිපයකට බෙදා ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
රතු පැහැයෙන් දක්වා ඇත්තේ වැඩිම අවදානමක් ඇති ප්රදේශයි.
තැඹිලි පැහැයෙන් සාමාන්‍ය තත්වයේ වෛරස් ආසාදන මට්ටමක් පෙන්නුම් කෙරෙන අතර කොල පැහැයෙන් කිසිදු ආසාද තත්වයක් නොමැති බවට පෙන්වාදී තිබෙනවා.
කෙසේවෙතත් මෙතෙක් එවැනි කොල පැහැයකින් යුත් ප්‍රදේශ නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.