Pages

Saturday, February 1, 2020

දියතලාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින චීනයේ වුහාන් සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පවසනවා. ඒ අතර සිටින කුඩා දරුවන් සිව් දෙනෙකුට පවුලේ සාමාජිකයන් සමඟම රැදී සිටීමට අවස්ථාව සලසා ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

දියතලාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින චීනයේ වුහාන් සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පවසනවා.

ඒ අතර සිටින කුඩා දරුවන් සිව් දෙනෙකුට පවුලේ සාමාජිකයන් සමඟම රැදී සිටීමට අවස්ථාව සලසා ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹ
අද (01) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.