Pages

Tuesday, February 18, 2020

දෙල්තොට නගරය මැද 3 හැවිරිදි දරුවාට අත් වූ අවාසනාවන්ත ඉරණම CCTV කැමරාවකින් එළියට එයි - CCTV Video

පසුගියදා දෙල්තොට නගරයේදී මාර්ගය හරහා මාරු වීමට උත්සහ කළ කුඩා දරුවෙකු යතුරුපැදියක ගැටීමෙන් අනතුරට ලක්ව තුවාල ලබා තිබෙනවා.

වයස අවුරුදු 03ක කුඩා දරුවෙකුයි මෙලෙස අනතුරට මුහුණ පා ඇත්තේ.

තුවාල ලැබූ දරුවා දෙල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර යතුරුපැදි පදවාගෙන පැමිණ පුද්ගලයාට රියදුරු බලපත්‍රයක් නොමැති බව අනාවරණය වී තිබෙනවා.

අදාල පැදිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු

මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුර අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුනා.

under the courtesy of gossip.hirufm.lk news web