72 වන නිදහස් දින සැමරුම් උළෙල අද උදෑසන අභිමානවත් අයුරින් සමරනු ලැබුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිටයි.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර... පසුගියදා (01) වූහාන් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කදවුරේ පිහිටා ඇති රෝග නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිදහස සැමරූ සේයාරුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා.