Pages

Monday, February 3, 2020

ලංගමයට කෝටියක අලාභයක් - හේතුව මෙන්න

ප්‍රවේශපත්‍ර වංචා හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දිනකට රුපියල් කෝටියක පමණ මුදලක් අහිමිවන බවට ගණන් බලා තිබෙනවා.

එම මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක කියා සිටියේ රටපුරා ඩිපෝ 107 ක් පමණ පවතින අතර එක් ඩිපෝවකින් රුපියල් ලක්ෂයක් හෝ ඊට ආසන්න මුදලක් මගියාට ටිකට් පත් ලබා
නොදීමෙන් රජයට අහිමිවන බවයි.