Pages

Thursday, February 6, 2020

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් මේ මස 20 වනදා දක්වා යලි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගත් බව කියන සිද්ධියට අදාළව මොහු
අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මස 22 වනදායි. 

 under the courtesy of gossip.hirufm.lknews web