Pages

Friday, April 17, 2020

ඇඳිරිනීතියට පයින් ගසා බියර් අලෙවි කරලා වෙච්ච දේ

නිරෝධායන ඇඳිරිනීති රෙගුලාසි කඩකරමින් බියර් අලවිකල මිගමුව ග්‍රීන්ස් පාරේ ආපනශාලාවක් වැටලු මිගමුව කොට්ටාශ අපරාධවිමර්ශන අංශය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව  බියර් ලීටර 165 ක් සහිත පීප්ප පහක් සහ බියර් බෝතල් අටක් තිබී ඇත.

මීගමුව කොට්ටාශ අපරාධවිමර්ශන අංශයේ පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායකහට ලැබුණු තොරතුරකට අනුව පොලිස් අධිකාරී සමන්
සිගේරාගේ උපදෙස් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

බර්ටි වීරසිංහ කටාන


under the courtesy of mawbima.lk news web