මරදාන දුම්රිය ස්ථානයේ සිදුකළ හදිසි පරීකෂාවකදී ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කළ මගීන් හතලිස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය ආරකෂක අධිකාරී අනුර ප්‍රේමරත්න පැවසුවේ ඉන් තිස් දෙනෙකුගෙන් රුපියල් අනූ දහසක දඩ මුදලක් අය කර ගත් බවයි.
අනෙක් මගීන් දස දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.
හෙට (01) දිනය තුළ ඔවුන් දඩ මුදල නොගෙවන්නේ නම් එම පිරිසට එරෙහිව නඩු පවරන බවයි දුම්රිය ආරකෂක අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.දුම්රිය ආරකෂක අධිකාරී අනුර ප්‍රේමරත්න පැවසුවේ ඉන් තිස් දෙනෙකුගෙන් රුපියල් අනූ දහසක දඩ මුදලක් අය කර ගත් බවයි.
අනෙක් මගීන් දස දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)