Pages

Saturday, September 30, 2017

පාලමෙන් බිමට වැටෙන්න ඔන්න මෙන්න , සිය ගණනක් මගී ජීවිත අනතුරේ, "ලංගම - පෞද්ගලික" බස් රථ දෙකක් මහ පාරේ රේස් ගිය හැටි .! (VIDEO)

ශ්‍රී ලංකාවේ රථ වාහන රියදුරන්ගේ විනය පිළිබදව බොහෝ ගැටලූ සාකච්ඡා වන සමයක ‍මාර්ග නිතී නොසලකා හ‍රිමින් මගී ජිවීත අනතුරේ හෙළමින් මහ පාරේ රේස් පදිනා බස් රථ දෙකක විඩීයෝවක්  ලැබී තිබෙනවා.
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් හා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අතර මහ දවාලේ සිදුවන මෙම තරගය කොතරම් අනතුරුදායකද යන්න පෙනී යන්නේ මෙහිදී එක් බස් රථයක් පාලමක් මත පදික වේදීකාවේ පවා ධාවනය කරන නිසා.
මගී ජීවිත සිය ගණනක් අනතුරේ හෙළමින් සිදුවන එම බස් රථ ධාවන තරගයේ විඩීයෝව පහතින්