කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 071 01 07 107 සහ 011 307 107 3 යන දුරකථ අංකවලින් අදාළ තොරතුරු දැන ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර, කොරෝනා වෛරසයට මුහුණදීම සදහා මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පහසුකම් සපයා ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා
අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි ප්‍රකාශ කළා.ඒ අනුව 071 01 07 107 සහ 011 307 107 3 යන දුරකථ අංකවලින් අදාළ තොරතුරු දැන ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර, කොරෝනා වෛරසයට මුහුණදීම සදහා මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පහසුකම් සපයා ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා
අමාත්‍යවරිය මේ බව කියා සිටියේ කොරෝනා වෛරස තර්ජනය පිටු දැකීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග දැනුම්දීමට කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.