Pages

Thursday, February 20, 2020

හිටපු හෝමාගම දිසා විනිසුරුට වසර 16 ක සිරදඬුවමක්

හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර 16 ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගැනීම සහ ඊට
ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන්.