Pages

Monday, February 24, 2020

කොරෝනා නිසා ඉතාලියේ නගර දෙකක් වැසෙයි

කොරෝනා වෛරසය පැතිරීම නිසා ඉතාලියේ නගර දෙකක වැසියන් පනස් දහසකට සිය නිවාස තුළටම වී සිටින ලෙසට එරට රජය දැනුම්දී තිබේ.

උතුරු ඉතාලියේ ලොම්බාර්දී හා වෙනේටෝ නගර දෙකේ වැසියන්ට මෙලෙස නිවාස තුළටම වී සිටින ලෙස අණ කර ඇත.

මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්වීමත් සමග ඉතාලි රජය මෙම
පියවර ගෙන ඇත.

මේ වනවිට ඉතාලියෙන් කොරෝනා රෝගීන් 79 ක් සොයාගෙන ඇත.