Pages

Saturday, March 14, 2020

සඳුදා (16) දිනය රජයේ නිවාඩු දවසක්

එළඹෙන සඳුදා (16) දිනය රජයේ නිවාඩු දවසක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්

කරමින් පවසා සිටියේ සඳුදා දිනය බැංකු ‍හා වෙළඳ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති බවයි.