පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගතවූ මාස නවයේදී නොදන්වා වෛද්‍යවරුන් 350ක් පමණ විදේශගතවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සත්කාරක සේවා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පැවසීය.
ලංකාව තුළ සේවය කිරීමට අවශ්‍ය ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙන විශේෂඥ වෛද්‍යවරුන් ගණන 2,837ක් ද, වෛද්‍යවරුන්